15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්ර ක්රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.
15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

18. ඉධ නන්දති පෙච්ච නන්දති කතපුඤ්ඤෝ උභයත්ථ නන්දති
පුඤ්ඤං මේ කතන්ති නන්දති භිය්‍යෝ නන්දති සුග්ගතිං ගතෝ..
♦ පින් කළ තැනැත්තා මෙලොව දී සතුටු වෙයි. පරලොව දී සතුටු වෙයි. දෙලොව දී ම සතුටු වෙයි. මා විසින් පින් කරන ලදි කියා සතුටු වෙයි. සුගතියට ගොස් බොහෝ සෙයින් සතුටු වෙයි.
♦♦ The doer of good delights here and hereafter, he delights in both the worlds. The thought, “Good have I done”, delights him, and he delights even more when gone to realms of bliss.
♦♦♦ यहाँ (इस लोक मैं) आनंदित होता है, प्राण छोड़ कर (परलोक मैं) आनंदित होता है. पुण्यकारी दोनों जगह आनंदित होता है. “मैंने पुण्य किया है” – इस से आनंदित होता है और सुगति को प्राप्त होने पर और भी आनंदित होता है.
————–
(Dhammapada – English translation by Ven.Buddharakkhita. Hindi translation by tipitaka.org)
This entry was posted on Friday, December 9th, 2011 at 2:09 pm
You can follow any responses to this entry through the RSS 2.0 feed.
