1 year, 5 months ago 0
Posted in: Yamaka Vagga
20 – The holy life

20. අප්පම්පි චේ සහිතං භාසමානෝ
ධම්මස්ස හෝති අනුධම්මචාරී
රාගඤ්ච දෝසඤ්ච පහාය මෝහං
සම්මප්පජානෝ සුවිමුත්තචිත්තෝ
අනුපාදියානේ ඉධ වා හුරං වා
ස භාගවා සාමඤ්ඤස්ස හෝති

♦ යම් අයෙක් අර්ථ සහිත දෙය ස්වල්ප වශයෙන් කියන්නේ වුව ද, ඔහු ධර්මයට අනුව තමන් ගේ ජීවිතය පවත්වන්නේ නම්, රාගයත් ද්වේශයත් මෝහයත් ප්‍රහාණය කොට, ඉතා මනා නුවණින් යුතු වන්නේ නම්, ඉතා හොඳින් නිදහස් වී ගිය සිතකින් යුක්ත නම්, මෙලොව හෝ පරලොව හෝ කිසිවක් තණ්හාවෙන් අල්ලා නො ගන්නේ නම්, ඔහු ශ්‍රමණභාවය (මග ඵල) හිමි කර ගනියි.

♦♦ Little though he recites the sacred texts, but puts the Teaching into practice, forsaking lust, hatred and delusion, with true wisdom and emancipated mind clinging to nothing of this or any other world – he indeed partakes of the blessings of a holy life.

♦♦♦ धर्मग्रंथों का भले थोडा ही पाट करे, लेकिन यदि वह धर्म के अनुकूल आचरण करने वाला होता है, तो राग, द्वेष और मोह को त्याग कर, संप्रज्ञानी बन, भली प्रकार विमुक्त चित्त वाला होकर, इस लोक अथवा पर लोक में कुछ भी आसक्ति न करता हुआ श्रमणत्व का भागी हो जाता है.

————–

(Dhammapada – English translation by Ven.Buddharakkhita. Hindi translation by tipitaka.org)

Leave a Reply